ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1728

parting

1. n. කොණ්ඩය බෙදා පීරීම
2. n. බෙදීම
3. Civ.n. වෙන් කිරීම
4. a. වෙන් වුණු
5. n. වෙන්වයාම
6. n. සීමන්තය
7. n. සීමාව

partisan

1. a. පක්ෂග්‍රාහී
2. n. පක්ෂභජනය
3. n. පක්ෂවාදියා
4. Aes. පක්ෂවාදී
5. පක්ෂවාදි
6. n. පාක්ෂික
7. n. පාක්ෂිකයා
8. Log. සපක්ෂ

partisanship

1. n. පක්ෂභජනය
2. n. පාර්ශව ගතිය

partition

1. Bot. ආවාරය
2. Bot. ඉම
3. vt. කොටස් කරනවා
4. Aes. බෙත්ම
5. vt. බෙදා වෙන් කරනවා
6. Law. බෙදා වෙන් කිරීම
7. Law. බෙදා වෙන් කිරී‍ම
8. n. බෙදීම
9. Acc. බෙදුම
10. වණ්ටනය
11. Law. විබෙදුම
12. Phy.adj. විභාග
13. Mat. විභාගය
14. Phy. විභාජකය
15. Phy. විභේදනය
16. n. විභේදුනය
17. වෙන් කිරීම
18. Bot.v. වෙන්කිරීම

partition-case

බෙදුම් නඩුව

partitioning

බෙදීම

partitive

a. විභාගදර්ශක

partizan

1. a. පක්ෂපාතී
2. n. පක්ෂවාදියා
3. a. පාක්ෂික
4. n. පාක්ෂිකයා
5. n. යුද්ධ සමයේ ගරිල්ලා භටයා

partly

1. adv. අඩවශයෙන්
2. adv. පංගු වශයෙන්
3. adv. පංගුවක්

partner

1. n. කොටස්කාරයා
2. n. භාගියා
3. n. භාර්යාව හෝ පුරුෂයා
4. n. සහකාරයා
5. n. සහකාරිය
6. සහාය නළුවා
7. Aes. හවුල් නළුවා
8. Aes. හවුල් නිළිය
9. Law. හවුල් ව්‍යාපාරිකයා
10. Aes. හවුල්කරු
11. n. හවුල්කාරයා

partners

1. කොටස්කරුවන්
2. සගයන්
3. සහකාරයන්
4. හවුල්කරුවන්
5. Acc. හවුල්කරුවෝ

partnership

1. n. සම්බන්ධය
2. n. සහකාරකම
3. n. සහභාගිත්වය
4. Eco. හවුල
5. Eco. හවුල් ව්‍යාපාරය
6. Soc. හවුල්ව්‍යාපාරය

partnerships

1. හවුල්
2. Acc. හවුල් ව්‍යාපාර

partridge

1. කෞදාරියා
2. n. චකෝරයා

parts

කොටස්

parturient

a. වැදීමට ආසන්න

parturition

1. n. ප්‍රසවය
2. n. ප්‍රසූතිය
3. n. වැදීම

partuterine

ගර්භාශයාංශ

party

1. n. උත්සවය
2. n. කට්ටිය
3. n. කණ්ඩලම
4. n. කණ්ඩායම
5. n. කයිය
6. n. තැනැත්තා
7. n. තැනැත්තී
8. n. පංගුකාරයා
9. Law. පක්ෂය
10. Law. පාක්ෂිකයා
11. Soc. පාර්ශ්වකරු
12. n. පාර්ශ්වය
13. n. සමූහය
14. Soc. සාදය
15. n. හාදයා

party line

Ele. පිරිස් මඟ

party man

n. පාක්ෂිකයා

party spirit

1. n. පක්ෂයට ඇති ළැදිකම
2. n. පාර්ශ්ව ගතිය

party wall

1. Law. මාඉම් බිත්තිය
2. n. මැද බිත්තිය

party-man

පාක්ෂිකයා