පාර්ශ්වය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පැත්ත ; පැත්තකට අයත් කොටස ; අංශය ; පක්ෂය.
2.පැරණි බදු විශේෂයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පැත්ත; අංශය/ ඇලපත (සං. පාර්ශ්ව)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. aspect
2. n. chapter
3. n. party
4. Oth. phase
5. Soc. phratry
6. n. side