සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2689

පාර්ලිමේන්තුව මේන්තුව

n. parliament

පාර්ලිමේන්තුවට අයත්

a. parliamentary

පාර්ලිමේන්තුවේ උසාවියේ හෝ නගරයක නිලධාරියා

n. serjeant-at-arms

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

n. order paper

පාර්ශව ගතිය

n. partisanship

පාර්ශවකාරයන් අතර

inter-partes

පාර්ශවික සමබරතාවය පාලනය කිරීම සඳහා ගුවන් යානා තටු

n. aileron

පාර්ශ්චය

n. side

පාර්ශ්ණිකය

Med. calcaneus

පාර්ශ්ණිය

Med. calcaneum

පාර්ශ්ව

lateral

පාර්ශ්ව ආශයික

parieto-splanchnic

පාර්ශ්ව ගතිය

1. n. party spirit
2. party-spirit

පාර්ශ්ව දර්ශනය

n. side view

පාර්ශ්ව භාගය

Aes. wing

පාර්ශ්වඑලීන

Bot. pleurocarpous

පාර්ශ්වකය

pleuron

පාර්ශ්වකරු

1. Soc. party
2. stakeholder

පාර්ශ්වදන්තී

pleurodont

පාර්ශ්වඵලීන

pleurocarpous

පාර්ශ්වය

1. n. aspect
2. n. chapter
3. n. party
4. Oth. phase
5. Soc. phratry
6. n. side

පාර්ශ්වික

1. a. lateral
2. Bot. parietal
3. Aes. partial

පාර්ශ්වික-පූර්ව

laterofrontal

පාර්ශ්විකයෝ

stakeholders