සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2690

පාර්ශ්වීය

a. lateral

පාර්ශ්වීය කන්දකය

Med. lateral condyle

පාර්ශුකාව

n. rib

පාර්ෂ්ණි අස්ථිය

n. calcaneum

පාර්ෂ්ණිය

n. calcaneum

පාර්ෂ්ණී අස්ථිය

calcaneum

පාර්සලය

n. parcel

පාර්සි ජාතිකයා

n. parsee

පාර්සිවරුන්ගේ පූජකයෝ

n. magi

පාර්සෙක් මිම්ම

n. parsec

පාරාගම්‍ය

1. impermeable
2. impervious

පාරාගම්‍ය (පාර-අගම්‍ය)

1. impermeable
2. impervious
3. impermeable(impervious)

පාරාජීකාව

n. defeat

පාරාදර්ශය

Bot. paratype

පාරාදීසය

Aes. paradise

පාරාදීසයෙහි වූ

1. a. paradisiac
2. a. paradisiacal

පාරාදෘශ්‍ය

opaque

පාරානතික

Geo. diaclinal

පාරානතික (පාරානතික ගන)

diaclinal

පාරාන්ධ

a. opaque

පාරාන්ධකරය

opacifier

පාරාන්ධතාමානය

opacimeter

පාරාන්ධතාව

n. opacity

පාරානුච්ඡායාව

diapositives