පාරාදීසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අධික සැප ඇති ස්ථානය ; ඉතා ප්රීතියෙන් කල්ගෙවන උත්පත්ති ස්ථානය.
2. දෙවියන් වහන්සේගේ වාසභවනය ; ස්වර්ගය.
4. ආදම්ගේ උයන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඉතා සැපවත් ස්ථානය; ස්වර්ගය (ඉං. paradise)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Aes. paradise