පාරාන්ධ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[පාර + අන්ධ]
වි. විනිවිද නොපෙනෙන ; යම්කිසි තරංග ආයාමයක කිරණ සම්පූර්ණයෙන් ම උරාගැනෙන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. විනිවිද නොපෙනෙන

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. opaque