අන්ධ
andha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. දෑස ම නොපෙනෙන; ඇස් නැති.
2. වි. නුවණ නැති; මෝඩ; අඥාන.
3. වි. ආන්ධ්ර දේශයට / තෙලිඟු රටට අයත්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දෑස ම නොපෙනෙන
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අඥාන; ඇස් නැති; නො දක්නා; පු. අන්ධයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. දිට්ඨූපසංහාරෙ=දෘෂ්ටිය නැසීමෙහි, අන්ධෙති=අන්තර්ධානවෙයි, නොපෙණීයයි.
පු. අන්ධයා, දැස්නැත්තා, ඇස් දෙකම නැත්තා. (පි. 54)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- andha 1.1 masc blind person
- andha 1.2 adj blind; sightless; visually impaired
- andha 1.3 adj foolish; ignorant
- andha 1.4 masc spiritually blind person; ignorant man
- andha 2.1 masc name of a country; modern Andhra Pradesh