අන්දෝරුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. කෙනෙකු වාඩි කරවා ඔසවා ගෙන යෑම පිණිස තැනූ යානා විශේෂය; පල්ලැක්කිය; දෝලාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 94 ← අන්දොස්දැරියා අන්ධ →