පාර්ශ්වීය කන්දකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඇටයක තිබෙන කෙවෙණියට සවි වන පිණිස අනෙක් ඇටයක පාර්ශ්වයකින් පිහිටි ගෝලාකාර කෙළවර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. lateral condyle