සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2688

පාරශ්ණිය

Med. calcaneus

පාරශ්‍රව්‍ය

Che. transaudient

පාරශ්‍රාවණය

Che. diacolation

පාරසන්නයනතාව

Phy. transconductance

පාරසමුද්‍ර

Law. overseas

පාරස්ථායිතාව

Psy. diathesis

පාරස්පරය

arbitrage

පාරස්ඵටිකීකරණය

percrystallization

පාරස්වේදනය

transudation

පාරස්‍රාවණය

diacolation

පාරසාමුද්‍රික

overseas

පාරසෞරාවර්තනය

Bot. paraheliotropism

පාරහෝමෝනය

parahormone

පාරහෝර්මෝනය

parahormone

පාර්කින් සොනියාව

Med. parkinsonism

පාර්ච්මන්ට්

Oth. parchment

පාර්ච්මන්ට් කඩදාසි

Oth. parchment

පාර්දිම

Mat. farthing

පාර්ලිමේන්තු ආදියෙහි සභාපති

n. speaker

පාර්ලිමේන්තු කොමසාරිස්

Acc. ombudsman

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා

Law. member of parliament

පාර්ලිමේන්තු මන්ත්‍රී

n. lobbyist

පාර්ලිමේන්තුව

n. parliament

පාර්ලිමේන්තුව පිළිබඳ වූ

a. parliamentary