සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2687
පාරමාධ්යය
Bot. parameridian
පාරමානව විද්යාව
පාරමිකවාදය
Aes. suprematism
පාරමිතාව
n. perfection
පාරමිශ්රලෝහය
Phy. permalloy
පාරමී
n. perfection
පාරයුරේනියම්
Che. transuraniam
පාරරූපතාව
පාරරෝපණය
පාරලිංගික
පාරලෞකික
a. supermundane
පාරවලයික පරාවර්තකය
Aes. parabolic reflector
පාරවාණිජ්ය බැංකුව
Law. commercial bank
පාරවාණිජ්යය
Law. commerce
පාරවාහක
Mat. transvectant
පාරවිකරණය කිරීම
Sta. transmute
පාරවිද්යුත්
Phy. dielectric
පාරවිද්යුත් ද්රව්යය
1. Phy. dielectric
2. dielectrics
පාරවිද්යුත්ද්රව්ය ද්රව්ය
n. dielectric
පාරවිලයනය
n. transfusion
පාරවිලයනය කරනවා
v. transfuse
පාරවේද්යතාව
Phy. permittivity
පාරවේධනය
Aes. breakthrough
පාරවේශනත්වය
Psy. transvestism