සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2686
පාරප්ලවාංග
පාරප්ලාස්මය
Che. paraplasm
පාරප්රාප්ත
1. a. perfect
2. well-versed
පාරප්රාප්තිය
Log. perfection
පාරප්රාප්තිවාදය
පාරපිසිය
Bot. paraphysis
පාරපුමණුව
Bot. paraspermatium
පාරබීජාණුක
පාරභාසක
1. Bot. hyalescent
2. a. translucent
පාරභාසක ගුණය
පාරභාසකතාව
1. n. translucence
2. Aes. translucency
පාරභාසිතාව
පාරභාසී
පාරභෞතික
පාරභෞතික විද්යාව
Soc. metaphysics
පාරභෞතිකවාදය
Aes. metaphysics
පාරභෞම
1. Phy. extraterrestrial
2. extra-terrestrial
පාරම
n. candy
පාරමධ්යය
පාරමනෝවිද්යාව
Log. parapsychology
පාරම්පර්ය
Log. hereditary
පාරම්පරික
1. adj. ancestral
2. a. hereditary
3. a. traditional
පාරම්පරික වස්තුව
n. heirloom
පාරම්බානවා
v. threaten