පාරප්‍රාප්තිවාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පාරමිතා පිරීමෙන් ඒ කෙළවර පුර්ණාවබෝධයට පත්විය හැකිය යන මතය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. perfectionism