පාර්ලිමේන්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එක් එක් ඡන්ද කොට්ඨාස නියෝජනය කිරීම සඳහා මහජන ඡන්දයෙන් හෝ වෙනත් ක්‍රමයකින් තෝරාපත් වූ මන්ත්‍රී මණ්ඩලය ; ව්‍යවස්ථාදායක මහජන නියෝජිත සභාව ; නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ; ජාතික රාජ්‍ය සභාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. parliament