පාක්ෂික
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. පැත්තකට අයත් ; පැත්තක් ගත් ; පක්ෂයෙහි වූ ; පක්ෂපාත ; පක්ෂයකට අයත්.
2. අඩමසකට අයත් ; සති දෙකකට වරක් සිදුවන.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. adherent
2. a. biweekly
3. n. partisan
4. a. partizan
5. slanted
1. වි. පැත්තකට අයත් ; පැත්තක් ගත් ; පක්ෂයෙහි වූ ; පක්ෂපාත ; පක්ෂයකට අයත්.
2. අඩමසකට අයත් ; සති දෙකකට වරක් සිදුවන.
1. adj. adherent
2. a. biweekly
3. n. partisan
4. a. partizan
5. slanted