පාක්කුඩම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පුදපඬුරු ; දැකුම් ; තෑගිබෝග ; ත්‍යාග.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. presents