ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1727

partial eclipse

1. Geo. අර්ධ ග්‍රහණය
2. n. අර්ධග්‍රහණය

partial tone

Psy. අර්ධ තානය

partiality

1. n. ඇල්ම
2. Aes. පක්ෂග්‍රාහිත්වය
3. n. පක්ෂභජනය
4. n. ළැදිකම

partially

1. adv. අඩවශයෙන්
2. adv. පක්ෂභජනයෙහි යෙදී
3. adv. මඳක්
4. adv. ස්වල්ප වශයෙන්

partials

Phy. ආංශික සහභාග

participant

1. Soc. සහභාගියා
2. n. සහභාගීව ක්‍රියා කරන්නා
3. n. හවුල්කාරයා

participate

1. vt. අනුමෝදන් වෙනවා
2. Acc. සහභාගි වෙනවා
3. vt. සහභාගී වෙනවා
4. vt. හවුල් වෙනවා

participation

1. Law. සහභාගි වීම
2. Mng. සහභාගිත්වය
3. Soc. සහභාගිවීම
4. n. සහභාගීත්වය

participation loan

1. Eco. සහභාග ණය
2. Acc. සහභාගි ණය

participator

1. n. සහභාගීව ක්‍රියා කරන්නා
2. සහභාගීවන්නා
3. n. හවුල්කාරයා

participatory

සහභාගීත්ව

participial

a. කෘදන්තමය

participle

n. කෘදන්තය

particle

1. Mat. අංශුව
2. n. අණුව
3. n. ඉතා කුඩා කොටස
4. කැටිත්ත
5. n. පොඩිස්ස
6. n. ලවය
7. n. ලේශය
8. n. ව්‍යාකරණයෙහි නිපාතය

particolored

a. වර්ණ දෙකකින් හෝ වැඩියෙන් යුත්

particoloured

a. වර්ණ දෙකකින් යුතු

particular

1. n. අයිතමය
2. n. තොරතුර
3. පරීක්ෂාකාරී
4. Mat. ව්‍යක්තික
5. a. විශේෂ
6. Law. වෛශෙෂික
7. a. සවිස්තර
8. a. සාමාන්‍ය නොවූ
9. a. සිත් ගැනීමට දුෂ්කර
10. Aes. සුවිශේෂ
11. Log. සුවිශේෂය

particularism

1. විශේෂත්වවාදය
2. සවිශේෂතාවාදය
3. Soc. සුවිශේෂතාව

particularity

1. n. විශේෂතාව
2. Law. විස්තරාත්මකත්වය

particularize

vti. නම් වශයෙන් දක්වනවා

particularly

1. adv. ප්‍රධාන වශයෙන්
2. adv. විශේෂයෙන්ම
3. adv. විස්තර ලෙස

particulars

1. තොරතුරු
2. n. විස්තර තොරතුරු
3. විස්තරය

particulate

Log. අංශුමය

particulates

අංශුමය