ලවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කැපීම, නෙලීම.
2. කුඩාකම.
3. භාග සංඛ්‍යාවක ඉරට උඩින් වූ සංඛ්‍යාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. භාග සංඛ්‍යාවක ඉරට උඩින් ඇති සංඛ්‍යාව/ ස්වල්පය/ කැපීම; නෙළීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. corpuscle
2. n. flake
3. iota
4. Psy. neuromere
5. n. numerator
6. n. particle
7. n. pinch
8. Bot. plastid