අංශුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉතා කුඩා කොටස; කුඩා කැබැල්ල; ස්වල්පය.
2. නා. ආලෝක ධාරාව; රශ්මිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඉතා කුඩා කොටස; ස්වල්පය/රශ්මිය (සං. අංශු)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. iota
2. Mat. particle
3. n. speck
4. trace
5. n. ray of light