සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 22

අංශයට අයිති

a. lateral

අංශයෙහි පිහිටා තිබෙනවා

vti. flank

අංශවත්‍රය

profile

අංශවර්ධය

parapophysis

අංශවලට බෙදිම

departmentalize

අංශවලට බෙදීම

departmentalize

අංශාධිපතියා

n. lord

අංශික අවකලන සමීකරණය

Phy. partial differential equation

අංශීකරණය

departmentalization

අංශු

specks

අංශු පුෂ්පිකාව

1. Bot. ray floret
2. Bot. ray flower

අංශු මාත්‍රය

trace

අංශු මාලාව

n. halo

අංශු රශ්මි මාලාව

n. corona

අංශු වියෝජකය

disintegrator

අංශුමය

1. Log. particulate
2. particulates

අංශුමාත්‍ර මූලද්‍රව්‍ය

Bot. micronutrients

අංශුමාත්‍ර මූලද්‍රව්‍යය

Bot. trace element

අංශුමාත්‍රය

1. Mat. element
2. n. ray
3. n. trace

අංශුරූපී

actinoid

අංශුව

1. iota
2. Mat. particle
3. n. speck
4. trace
5. n. ray of light

අංස කූටය

Psy. acromion

අංසකූටය

Med. acromion

අංසඵලකය

scapula