සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 23

අංසාණිය

Med. acromion

අඅවාස්තවික භාවය

abstraction

අඑල

1. a. barren
2. a. fruitless

අඑාසුව

1. n. discomfort
2. n. sickness

අක

syllable

අකටයුත්ත

n. injustice

අකටයුතු

1. a. improper
2. a. inactive
3. a. inoperative
4. a. unjust

අකණ්ටක

unspined

අකතනීතිකරය

non-feasance

අකන්තස්පිඩාවා

acanthaspid

අකන්තෙලා

acanthella

අකන්තොකෙපලා

acanthocephala

අකන්තොකෙපලාවා

acanthocephalan

අකන්තොකෙපලීය

acanthocephalous

අකන්තොටෙරිගියාවා

acanthopterygian

අකන්තොබ්ඩෙලා

acanthobdella

අකන්තොසොවාංගයා

acanthozooid

අකන්තෝඩයි

acanthodii

අකන්තෝර්

acanthore

අකපට

adj. childlike

අකප්නියාව

acapnia

අකපාලික

Psy. acephalous

අකපාලික භාවය

Psy. acephaly

අකම්ප

Geo. aseismic