සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 24

අකමැත්ත පෙන්වනවා

1. v. cold-shoulder
2. v. cold shoulder

අකමැත්තෙන්

Acc. involuntary

අකමැත්තෙන් මුදල් ගෙවනවා

vt. cough up

අකමැති වෙනවා

1. vt. disfavor
2. vt. disfavour
3. vt. dislike
4. vt. hold back

අකමැතිකම

n. reluctance

අකයිරල

achiral

අකර

Mat. axle

අකර ග්‍රීස්

Civ. axle grease

අකරතැබ්බය

1. n. dilemma
2. n. injustice
3. misadventure
4. n. mishap
5. n. predicament
6. n. snag
7. n. stew

අකර්තෘක

a. impersonal

අකර්තෘක කරනවා

vt. dehumanize

අකර්තෘකවාදය

Soc. impersonalism

අකර්මක

1. a. inactive
2. a. inoperative
3. a. intransitive
4. vegetative

අකර්මක ක්‍රියාව

a. intransitive

අකර්මකතාව

n. inertia

අකර්මණ්‍ය

1. a. idle
2. a. inactive
3. a. indolent
4. Eco. passive

අකර්මණ්‍ය කරනවා

neutralise

අකර්මණ්‍යතාව

Eco. passivity

අකර්මන්‍ය

Phy. passive

අකර්මන්‍යතාව

Phy. passivity

අකරිඩයෝ

acarids

අකරිඩා ගෝත්‍රික

adj. acarian

අකරිඩාවා

n. acarus

අකරිඩාවෝ

n. acari