අකර්මක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(ව්‍යාක.) වි. කර්ම පදයක් නොගන්නා; කර්මයක් නොමැති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. inactive
2. a. inoperative
3. a. intransitive
4. vegetative