සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 25

අකරිනාශකය

acaricide

අකරුණාව

1. n. cruelty
2. n. unkindness

අකරුණාවන්ත

1. a. inhumane
2. a. uncharitable
3. a. unkind

අකලංක

1. a. immaculate
2. a. spotless

අකලංක සැපත

n. blessedness

අකලට පැසීම

Sta. precocity

අකලට වැටෙන

caducous

අකල්

1. a. premature
2. adv. untimely

අකල් පුෂ්පණය

proanthesis

අකල්පනාවෙන් යුත්

a. distrait

අකල්‍ය

Soc. morbid

අකශික

aflagellor

අකස

Soc. mortgage

අක්

Civ. extremities

අක් කපනය

Civ. cropper

අක් කරාමය

Civ. tap

අක් කැපීම

Civ. cropping

අක් ගමනය

terminalization

අක් නම

Inf. acronym

අක් මඩිය

end-sac

අක් මුදල

imprest

අක් වෙරළ

n. offshore

අක් සටහන

endnote

අක් සැරසිලි

trimmings