සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 26
අක්-නම
අක්කඩ
Ele. stub
අක්කර අඟල
Civ. acre inch
අක්කර අඩිය
Civ. acre-foot
අක්කර ගණන
n. acreage
අක්කර ප්රමාණය
Sta. acreage
අක්කරය
n. acre
අක්කරයෙන් හතරෙන් පංගුව
n. rood
අක්කාරම
n. thrush
අක්කොටය
Med. stump
අක්කොළ
Oth. endpaper
අක්ටිනියුලා
අක්ටිනොට්රෝකා
අක්ටිනොප්ටෙරිගෛ
අක්ටිනොසොවාවා
අක්ත පත්ර
n. credentials
අක්තපත්රය
n. credentials
අක්තය
n. warrant
අක්තලය
අක්දෙරිය
n. eaves
අක්පාව
Civ. toe
අක්බඹුරු
a. curled
අක්මා පැතැල්ලා
Med. liver fluke