අක්මා ශාකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. බ්රියෝපීට ශාක කාණ්ඩයට අයත් පාසි වර්ගවලට නෑකම් කියන පැතලි ශාක වර්ගයක් (=liverwort).සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයliverwortසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 9 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 26 ← අක්මා පැතැල්ලා අක්මාක්රේනය →