අක්කරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වර්ග යාර 4840 ක හෙවත් රූඩ් හතරක හෙවත් පර්චස් එකසිය හැටක බිම් ප්‍රමාණය; හෙක්ටයාර් 0.405 ක ක්ෂේත්‍රඵලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. acre