සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 27
අක්මාපේනය
Soc. hepatoscopy
අක්මාව
n. liver
අක්මාව පිළිබඳ
a. hepatic
අක්මාවත
Civ. arterial road
අක්මාවේ සෑදෙන රෝගයක්
අක්මාශාක
Bot. hepatics
අක්මාශාකය
Bot. liverwort
අක්මුදල
n. imprest
අක්මුදුල
අක්මුල් නැති
a. interminable
අක්රානියා
අක්රොමසියාව
අක්ලකර
Psy. paraph
අක්වක්
Aes. zigzag
අක්වට
Sur. dial
අක්වටනවා
අක්වටය
Phy. dial
අක්වාටින්ට්
Aes. aquatint
අක්වාරෙල්
Aes. aquarelle
අක්වැටුම
Ele. dialling
අක්ෂ
අක්ෂ දණ්ඩ
Mat. axle
අක්ෂ රේඛාව
n. axis