අක්වටය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. වෘත්තාකාර හෝ අණ්ඩාකාර හැඩයක් දරන්නා වූ ද බොහෝ විට අංක දැක්වීමට සූචකයක් සවි කර ඇත්තා වූ ද ක්රමාංකිත තහඩුව; අංක මූණත (=dial).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. dial