සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 28

අක්ෂක-උරෝස්ථි

omosternum

අක්ෂකාස්ථිය

Soc. clavicle

අක්ෂකීල

axostyles

අක්ෂදණ්ඩ

n. axle

අක්ෂධූර්තයා

Soc. gambler

අක්ෂපාදය

axopodium

අක්ෂපාදිකය

axopodium

අක්ෂබන්ධය

Bot. concaulescence

අක්ෂමතාව

Psy. incompetency

අක්ෂමාලාව

n. rosary

අක්ෂමිතිය

Che. axonometry

අක්ෂය

1. n. axis
2. n. die
3. a. imperishable
4. n. latitude
5. Law. pawn
6. a. permanent

අක්ෂය පිළිබඳ වූ

1. a. axial
2. a. axis

අක්ෂයෙන් එහා

adv. abaxial

අක්ෂර

Oth. character

අක්ෂර 17 ක් ඇති කොටස් 3 කින් යුත් ජපන් කාව්‍යය

n. haiku

අක්ෂර පරිවර්තනය

n. transliteration

අක්ෂර පරිවර්තනය කරනවා

vt. transliterate

අක්ෂර පරිවර්තනයෙන් නිර්මිත පදය

anagram

අක්ෂර ප්‍රභේද කිරීම

n. syllabification

අක්ෂර බන්ධනය

n. acrostic

අක්ෂර මාලාව

script

අක්ෂර ලේඛනය

lettering

අක්ෂර විද්‍යාව

typography