සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 29
අක්ෂර වින්යාස රීතිය
අක්ෂර වින්යාසය
1. n. orthography
2. n. spelling
අක්ෂර වින්යාසය දක්වනවා
vti. spell
අක්ෂර වින්යාසය පිළිබඳ තරඟය
1. n. spelling bee
2. spelling-bee
අක්ෂර විපර්යාසය
n. metathesis
අක්ෂර සංඛ්යා
Oth. alphanumeric
අක්ෂර සම්බන්ධී
a. syllabic
අක්ෂර සමූහය
n. syllabary
අක්ෂර සහිත
a. articulate
අක්ෂරමාලාව
අක්ෂරය
අක්ෂරයක විවිධ ශබ්ද අගයයන් හැඳින්වීමේ ලකුණක්
n. diacritic
අක්ෂරලේඛනය
Aes. lettering
අක්ෂරසංකරය
n. monogram
අක්ෂරාංක
Inf. alphanumeric
අක්ෂස්ථිය
Med. axis
අක්ෂාංශ
Sur. latitude
අක්ෂාංශක වාදය
අක්ෂාංශකය
Mat. latitude
අක්ෂාංශකවාදය
Log. latitudinarianism
අක්ෂාංශය
n. latitude
අක්ෂාංශාන්තරය
අක්ෂානුමිතික
Sta. axonometric