අක්ෂාංශය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. සමකයේ සිට උතුරු දෙසට හෝ දකුණු දෙසට අංශකවලින් මනිනු ලබන දුර ප්රමාණය; සමකයේ පටන් නියමිත කෝෂික දුරක් ඇති ස්ථානය; කක්ෂතලයේ පටන් ඇති කෝණික දුර.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. latitude