අක්ෂාංශ

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සමකයෙහි දෙපස පෘථිවි පෘෂ්ඨයේ උතුරෙහි හෝ දකුණෙහි හෝ පිහිටි යම් තැනකට පෘථිවි කේන්ද්‍රයේ සිට මනින කෝණික දුර (සං. අක්‍ෂාංශ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Sur. latitude