අක්ෂර වින්‍යාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අකුරු යෙදීමේ පිළිවෙළ; අකුරු නිසි පරිදි ව්‍යවහාර කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අකුරු යෙදීමේ පිළිවෙළ; අකුරු ව්‍යවහාරය (සං. අක්‍ෂරවින්‍යාස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. orthography
2. n. spelling