die

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අක්ෂය
2. n. අච්චුව
3. vi. අභාවට යනවා
4. Art. ඉස්කුරුප්පු කැටය
5. v. කාලක්‍රියා කරනවා
6. v. කාලයාත්‍රා කරනවා
7. n. කැටය
8. v. චුතවෙනවා
9. v. ජන්මාන්තරගත වෙනවා
10. n. දාදු කැටය
11. v. නසිනවා
12. v. නහිනවා
13. v. නැතිවෙනවා
14. v. නැභෙනවා
15. v. නැසී යනවා
16. v. නැසෙනවා
17. නැහෙනවා
18. v. නිධන ප්‍රාප්ත වෙනවා
19. v. නිරුද්ධ වෙනවා
20. පණ
21. vi. පණ නැති වෙනවා
22. v. පණ යනවා
23. n. පස ඇටය
24. vi. මැරෙනවා
25. vi. මිය යනවා
26. v. මියනවා
27. v. මියයනවා
28. v. මියෙනවා
29. n. මුද්‍රාව
30. v. වළ පල්ලට යනවා
31. vi. විනාශ වෙනවා
32. v. ස්වර්ගස්ථ වෙනවා
33. v. හුස්ම යනවා