නසිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. මැරෙනවා; ජීවිතක්ෂයට පත් වෙනවා.
2. ක්‍රි. නටනවා; රඟනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. die
2. v. ruin