ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 728

dictyostelic

1. Bot. ජාලස්ථුණ
2. ජාලස්ථූණ

dicyclic

Bot. ද්විචක්‍රීය

dicylic

Che. ද්විචක්‍රීය

did

1. කරනු ලැබුවා
2. vti. කළා
3. vti. පිළියෙළ කළා
4. vti. පීඩාවට පත් කළා
5. vti. රැවටුවා
6. vti. සනීපෙන් සිටියා
7. vti. සෑදුවා
8. vti. සෑහුණා
9. vti. හැසිරුණා

didactic

1. a. උපදේශාත්මක
2. a. ගුරුකම් ඇතුළත්

didacticism

උපදේශන ක්‍රමය

didactics

Log. ශික්ෂා න්‍යාය

didactyl

1. adj. ද්වි ආංගුලික
2. n. ද්වි ආංගුලිකයා

didactylous

ද්වි ආංගුලික

didactyly

ද්වි ආංගුලිකතාව

diddle

vt. රවටනවා

didymous

Bot. යමක

didynamous

Bot. ද්විදීර්ඝක

die

1. n. අක්ෂය
2. n. අච්චුව
3. vi. අභාවට යනවා
4. Art. ඉස්කුරුප්පු කැටය
5. v. කාලක්‍රියා කරනවා
6. v. කාලයාත්‍රා කරනවා
7. n. කැටය
8. v. චුතවෙනවා
9. v. ජන්මාන්තරගත වෙනවා
10. n. දාදු කැටය
11. v. නසිනවා
12. v. නහිනවා
13. v. නැතිවෙනවා
14. v. නැභෙනවා
15. v. නැසී යනවා
16. v. නැසෙනවා
17. නැහෙනවා
18. v. නිධන ප්‍රාප්ත වෙනවා
19. v. නිරුද්ධ වෙනවා
20. පණ
21. vi. පණ නැති වෙනවා
22. v. පණ යනවා
23. n. පස ඇටය
24. vi. මැරෙනවා
25. vi. මිය යනවා
26. v. මියනවා
27. v. මියයනවා
28. v. මියෙනවා
29. n. මුද්‍රාව
30. v. වළ පල්ලට යනවා
31. vi. විනාශ වෙනවා
32. v. ස්වර්ගස්ථ වෙනවා
33. v. හුස්ම යනවා

die away

vt. නැති වී යනවා

die back

Bot. ප්‍රතිමාරය

die down

vt. ක්‍රමයෙන් නැති වී යනවා

die hard

1. vt. අමාරුවෙන් මැරෙනවා
2. n. හණමිටිකාරයා

die off

vt. ක්‍රමයෙන් නැති වී යනවා

die-back

1. ප්‍රතිමාරය
2. පැළෑටි අංකුරයක් ක්‍රමයෙන් මිය යාම

die-hard

හණමිටිකාරයා

dieback

1. ප්‍රතිමාරය
2. හිටු මැරීම

diegesis

1. කතානුබන්ධය
2. වාච්‍යාර්ථ පූර්ණය

diehard

a. අමාරුකාර