ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 729

dielectric

1. a. පරිවාරක සඳහා සුදුසු
2. Phy. පාරවිද්‍යුත්
3. Phy. පාරවිද්‍යුත් ද්‍රව්‍යය
4. n. පාරවිද්‍යුත්ද්‍රව්‍ය ද්‍රව්‍ය

dielectrics

පාරවිද්‍යුත් ද්‍රව්‍යය

diencephalon

අන්තර මස්තිෂ්කය

diene

Che. ඩයිඊනය

dienoestrol

ඩීනීස්ට්රොල්

dienophile

Che. ඩයිඊනකාමිය

dientomophily

ද්විකෘමිකාමිතාව

dieri

Soc. ඩිරී

dies

1. n. අච්චු
2. n. මුද්‍රා

diesel

1. n. ඩීසල් ඉන්ධන
2. n. ඩීසල් යන්ත්‍රය
3. n. ඩීසල් වාහනය

diesel engine

1. Phy. ඩීසල් එන්ම
2. Art. ඩීසල් එංම

diet

1. අහර වටය
2. අහරවටය
3. a. ආහාරය
4. Law. ඩයට් සභාව
5. vt. පත්තියම් වෙනවා
6. a. පථ්‍ය ආහාරය
7. a. පුරුදු පන්තියම
8. Med. බොජුන
9. Med. භෝජනය

dietary

1. Che. ආහාර
2. Che. ආහාර චක්‍රය
3. Che. භෝජන

dietetic

a. ආහාර පිළිබඳ වූ

dietetics

1. n. ආහාර විද්‍යාව
2. Che. භෝජන විද්‍යාව

dif

දත්ත හුවමාරු ආකෘතිය

differ

1. vi. එකඟ නොවී සිටිනවා
2. vi. විරුද්ධ වෙනවා
3. vi. වෙනස් වෙනවා
4. vi. වෙනස්ව තිබෙනවා

difference

1. n. අන්තරය
2. n. ප්‍රභේදය
3. n. භේදය
4. n. මතභේදය
5. st. වම්පරස්
6. n. විප්‍රකාරය
7. Soc. විභේදය
8. n. විරෝධය
9. n. වෙනස
10. n. වෙනස්කම
11. n. වෙසෙස
12. st. වෙසෙස්
13. n. හිඟය

difference limen

1. Psy. අ දේ
2. Mat. අන්තර ලිමන

difference threshold

Psy. අන්තර දේහලිය

differencing

Mat. අන්තරණය

different

1. a. අන්කිසි
2. a. අන්‍ය
3. pron. අනික්
4. pron. අනෙක්
5. a. අප්‍රගල්භ
6. a. අසමාන
7. a. නානා
8. a. නේ
9. a. නේක
10. a. නොයෙක්
11. a. භින්න
12. a. විවිධ
13. a. වෙන
14. a. වෙනත්
15. a. වෙනස්
16. a. වෛවාරන්න

differentia

1. Log. අවච්ඡේදනය
2. n. ව්‍යවර්තකය
3. n. වෙනස්කම

differentiable

Mat. අවකල්‍ය