නොයෙක්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. එකකට වැඩි; නානා; අනේක; විවිධ; බොහෝ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. different
2. a. many
3. a. several
4. a. sundry
5. a. various