සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2337

නොමිලයේ

adv. gratis

නොමිලයේ වූ

a. gratuitous

නොමිලේ

1. adj. buckshee
2. Eco. free
3. Acc. gratis

නොමිලේ නැව අසට

f.a.s.

නොමුදවන ලද

Law. undischarged

නොමූකළ

immature

නොමේරු

1. adj. childish
2. a. green
3. premature
4. Law. unmature

නොමේරූ

1. adj. callow
2. a. half-baked
3. Law. immature
4. a. premature
5. a. underripe
6. a. unseasoned
7. a. young

නොමේරූ බව

Law. immaturity

නොයුතු

Law. undue

නොයුදෙව්වා

Log. gentile

නොයෙක්

1. a. different
2. a. many
3. a. several
4. a. sundry
5. a. various

නොයෙක් අතට පැතිරෙනවා

vti. ramify

නොයෙක් අර්ථ ඇති

a. complex

නොයෙක් අලංකාරයෙන් යුක්තව රඟදක්වනු ලබන කාව්‍ය නා

n. masque

නොයෙක් අවුල් සහිත

a. labyrinthine

නොයෙක් එළවලු යොදා සකස් කළ ආහාරය

n. jardiniere

නොයෙක් ගරුබුහුමන් දක්වනවා

vt. lionize

නොයෙක් තැන්වල ඇවිදිනවා

vt. knock about

නොයෙක් දෙනාගෙන් සමන්විත

a. collective

නොයෙක් දෙයින් ගහන

a. alive

නොයෙක් දේ

n. sundries

නොයෙක් දේ කිරීමෙහි දක්ෂයා

idiom. jack of all trades

නොයෙක් දේ දැමිය හැකි භාජනයක්

catch-all