සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2338

නොයෙක් ප්‍රශ්න අසනවා

vt. catechize

නොයෙක් පැටලිලි සහිත

a. intricate

නොයෙක් රටවල සංචාරය කරන්නා

n. wandering jew

නොයෙක් ලෙස මිශ්‍ර

a. promiscuous

නොයෙක් වර්ග එකතුව

n. assortment

නොයෙක් වර්ගයේ ගල් කැබලි එක් වීමෙන් සෑදුණු පර්වතය

n. conglomerate

නොයෙක් වර්ගවලට අයත්

a. heterogeneous

නොයෙක් වර්ණයෙන් දිලිසෙන

a. opalescent

නොයෙක් වර්ණවලින් යුත්

a. multicoloured

නොයෙක් ව්‍යාඛ්‍යාන සහිත

a. variorum

නොයෙක් විකෘතීන්ගෙන් යුත් විනෝදාත්මක සංගීතය

n. fantasia

නොයෙක් විට

1. adv. oft
2. oft-times
3. adv. often
4. adv. time and again

නොයෙක් විධියේ පළපුරුදු ඇති තැනැත්තා

n. man of the world

නොයෙක් විධියේ වැඩෙහි දක්ෂ තැනැත්තා

n. handyman

නොයෙක් විස්තර සහිත

a. elaborate

නොයෙක් සමර්ථකම් ඇති

a. protean

නොයෙදුන

non

නොරැටියා

n. foreigner

නොරිස්සන

1. a. edgy
2. a. sour
3. inrsetation

නොරිස්සීම

n. irritation

නොරිස්සුම් ගති ඇති

a. petulant

නොරිස්සුම් ගතිය

n. fret

නොරිස්සෙන

a. insufferable

නොරුස්සන

a. irritable