සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2339

නොරුස්සනවා

v. peeve

නොලසේ

adv. quickly

නොලැබියහැකි

a. irreplaceable

නොලැබී යනවා

vt. miss

නොලැබී සිටිනවා

vt. miss

නොලැබීම

1. n. ill luck
2. ill-luck

නොලියන ලද

a. blank

නොලියන ලද එලකය

n. tabulator

නොලියන ලද ඵලකය

1. tabulator
2. tabularasa

නොලියා කටින්ම කියන

a. oral

නොලියැවුණු

a. unwritten

නොලියැවුණු නීතිය

Soc. unwritten law

නොලියූ නීතිය

Acc. unwritten law

නොලිස්සන

non-skid

නොලිහිල්

Law. strict

නොවක්

Soc. direct

නොවක් සහසම්බන්ධය

Sta. direct correlation

නොවකේන්

Med. novocaine

නොවටින

a. worthless

නොවටිනා

1. adj. cheap
2. adj. crappy
3. a. trumpery
4. a. vain

නොවටිනා කොටස

n. refuse

නොවටිනා දේ

1. n. dross
2. n. straw
3. n. trifle
4. n. trinket

නොවටිනා දේට යොදනවා

vt. prostitute

නොවටිනාබව

n. vileness