සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2340

නොවරදනා

a. precise

නොවරදින

1. a. dead
2. a. dependable
3. a. direct
4. a. efficacious
5. inerrant
6. a. infallible
7. a. present
8. a. straight
9. a. sure
10. a. unerring
11. a. unfailing

නොවරදින දේ

n. cinch

නොවරදින සුලු

Log. infallible

නොවරදින සුලුබව

Log. infallibility

නොවරදිනසුලු

infallible

නොවලංගු

Law. invalid

නොවලංගු කිරීම

Acc. invalidation

නොවළක්වා යාමට ඉඩ

v. transmit

නොවළහා

1. adv. openly
2. a. outspoken
3. adv. plain
4. adv. straight-out

නොවළහා අදහස් පළ නොකරන

a. mealy-mouthed

නොවළහා කථාකරන

a. frank

නොවළහා කියනවා

vt. declare

නොවළහා කෙළින් කියන

a. candid

නොවැටහෙන

incomprehensible

නොවැදගත්

1. a. cheap
2. a. dishonourable
3. a. immaterial
4. a. indifferent
5. a. insignificant
6. a. light
7. a. matter-of-fact
8. a. peripheral
9. petit
10. a. petty
11. a. piddling
12. a. piffle
13. a. potty
14. a. slight
15. a. trifling
16. a. trivial
17. a. matter of fact
18. common-place

නොවැදගත් අයෙක්

n. also-ran

නොවැදගත් දේ

1. n. punk
2. n. chicken feed

නොවැදගත් පුද්ගලයා

1. n. punk
2. non-person

නොවැදගත් බව

pettiness

නොවැදගත් රචනාව

n. scribble

නොවැදගත් සිද්ධිය

non-event

නොවැදගත් සිදුවීමක්

non-event

නොවැදගත් සේ සලකනවා

vt. marginalize