conglomerate
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. vt. උණ්ඩි කරනවා
2. a. උණ්ඩියක් වැනි
3. a. එකට ගුළි ගැසුණු
4. v. කැටි කරනවා
5. v. ගුළි කරනවා
6. vt. ගුළි ගසනවා
7. n. නොයෙක් වර්ගයේ ගල් කැබලි එක් වීමෙන් සෑදුණු පර්වතය
8. v. පිඬු කරනවා
9. v. පිඬු වෙනවා
10. Geo. වට පිඬු පාෂාණ
11. Bot. සංපිණ්ඩිත
12. Geo. සම් පිණ්ඩිත පාෂාණ
13. Che. සම්පිණ්ඩනය
14. සම්පිණ්ඩිත
15. Civ. සම්පිණ්ඩිතය