ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 560
conglomerate
1. vt. උණ්ඩි කරනවා
2. a. උණ්ඩියක් වැනි
3. a. එකට ගුළි ගැසුණු
4. v. කැටි කරනවා
5. v. ගුළි කරනවා
6. vt. ගුළි ගසනවා
7. n. නොයෙක් වර්ගයේ ගල් කැබලි එක් වීමෙන් සෑදුණු පර්වතය
8. v. පිඬු කරනවා
9. v. පිඬු වෙනවා
10. Geo. වට පිඬු පාෂාණ
11. Bot. සංපිණ්ඩිත
12. Geo. සම් පිණ්ඩිත පාෂාණ
13. Che. සම්පිණ්ඩනය
14. සම්පිණ්ඩිත
15. Civ. සම්පිණ්ඩිතය
conglomerate(v)
conglomerates
conglomeration
1. n. උණ්ඩිය
2. n. කැටිවීම
3. n. ගුළිය
4. n. පිණ්ඩය
5. n. පිඬුවීම
6. n. රාශිය
7. Soc. සම්පිණ්ඩනය
conglutin
Bot. කොන්ග්ලුටින්
conglutinate
Bot. ඇලුණු
congratulate
1. අභිනන්දනය කරනවා
2. v. ප්රීතිය ප්රකාශ කරනවා
3. v. සතුට පළ කරනවා
congratulation
1. n. ප්රීතිය ප්රකාශ කිරීම
2. n. සතුට පළ කිරීම
3. n. සතුට ප්රකාශ කිරීම
congratulatory
1. a. ප්රීති ප්රකාශක
2. adj. ප්රීතිදායක
3. adj. ප්රීතිය ප්රකාශ කරන
congregate
1. vti. එකතු කරනවා
2. v. එකතු වෙනවා
3. v. රැස් කරනවා
4. v. රැස් වෙනවා
5. Soc. සංගමය
congregation
1. n. පරිෂද
2. n. රැස් කිරීම
3. n. රැස් වීම
4. n. රැස් වූ පිරිස
5. n. රැස්වීම
6. n. සභාව
7. Law. සමූහනය
8. n. සමූහය
congregational
1. a. මුළු සභාවට අයිති
2. adj. සභාව පිළිබඳ
3. adj. සමූහය පිළිබඳ
4. a. සාමාක
congregationist
congress
1. n. නියෝතයන්ගේ සම්මේලනය
2. Soc. මහසභාව
3. n. සංගමය
4. n. සභාව
5. Law. සම්මන්ත්රණ සභාව
6. n. සම්මේලනය
congressional
1. adj. සංගමය පිළිබඳ
2. a. සංගමය පිළිබඳ වූ
3. adj. සම්මේලනය පිළිබඳ
congressman
congrue
1. v. අංගසම වෙනවා
2. උවත වෙනවා
congruence
1. Soc. අංගසමතාව
2. n. අංගසාම්යතාව
3. Aes. අනුගුණත්වය
4. n. යෝග්ය බව
5. n. සංගතිය
6. n. සම්බන්ධකම
7. Soc. සර්වභිමතාව
8. n. සර්වාංගසමතාව
congruency
1. Phy. අංග සාම්යය
2. Soc. අංගසමතාව
3. n. අංගසාම්යය
4. Soc. අනුරූපතාව
5. එකඟතාව
6. ඖවත්යය
7. ගැළපුම
8. සංගතිය
9. Soc. සමතාව
10. සමරූපතාව
11. Soc. සර්වසමතාව
congruent
1. Mat. අංග සම
2. adj. අංගසම
3. Aes. අනුගුණ
4. adj. උචිත
5. උවත
6. adj. යෝග්ය
7. a. සර්වාංගසම
8. a. හුරු
congruity
1. n. අංගසාම්යතාව
2. n. අංගසාම්යය
3. Aes. අනුගුණතාව
4. Aes. අනුමිතිය
5. n. අනුරූප බව
6. n. උචිත බව
7. උවත බව
8. n. යෝග්ය බව
9. n. සංගතිය
10. සමතාව
11. n. සම්බන්ධකම
12. Log. සර්වසමතාව
13. n. සර්වාංගසමතාව
congruous
1. adj. අංගසම
2. adj. අනුරූප
3. a. ඉනංගු
4. adj. උචිත
5. උවත
6. a. සදෘශ
7. adj. සුදුසු
conic
1. adj. උල්
2. adj. කේතු ආකාර
3. Mat. කේතුකය
4. a. ශංක්වාකාර
5. a. ශුණ්ඩාකාර
6. a. ශෘංගාකාර
conic section
Mat. කේතුකය