සංගතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. එක් වීම ; සම්බන්ධ වීම.
2. සමගිය ; එකමුතුකම.
3. ඉබේ සිදුවන දෙය ; ඉබේ සිදුවේය යන ධර්මතාව.
4. ගැළපීම ; උචිත බව.
5. (පාරිභා.) පරස්පර විරෝධතා නැති බව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එක්වීම; සමගිය/ ඉබේ සිදුවන දෙය/ ගැළපීම (පා. සං. සඞ්ගති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. assembly
2. n. cohesion
3. n. companionship
4. Psy. compatibility
5. n. congruence
6. congruency
7. n. congruity
8. Mat. consistence
9. Soc. consistency
10. Soc. harmony
11. n. solidarity