සදෘශ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. එක සමාන වූ ; එක ලෙස පෙනෙන්නා වූ ; ඒකාකාර වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. එක හා සමාන (සං. සදෘශ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. analogous
2. a. congruous
3. Mat. homologous
4. a. like
5. a. similar