ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 559

confusion

1. n. අවුල
2. n. අවුල් ජාලය
3. Log. ආකූලතාව
4. Law. එකතු වීම
5. n. කලකලය
6. n. කලබලය
7. n. කලබැගෑනිය
8. කැළඹීම
9. n. පැටලිල්ල
10. n. ලජ්ජා වීම
11. n. ව්‍යාකූලතාව
12. n. විප්‍රතිපත්තිය
13. n. වියවුල
14. st. සංකර
15. Psy. සංකූලතාව
16. Psy. සංකූලය
17. සංකෝ
18. Law. සංවිලෙනය
19. n. සම්මෝහය

confutable

1. adj. නිෂ්ප්‍රභ කළ හැකි
2. adj. වැරදි බව පෙන්විය හැකි

confutation

1. n. නිරාකරණය
2. n. වැරදි බව පෙන්වීම

confute

1. v. නිෂ්ප්‍රභ කරනවා
2. v. වැදි බව ඔප්පු කරනවා

congeal

1. v. උකු වෙනවා
2. vti. කැටි කරනවා
3. vti. කැටි වෙනවා
4. v. ඝන වෙනවා
5. v. මිදෙනවා
6. vti. මුදවනවා
7. v. ලඩ ගැභෙනවා
8. ලඩ ගැහෙනවා

congealable

1. කැටි වන
2. adj. ඝන වන
3. adj. මිදෙන

congealed

1. (කැටි වී) මිදුණු
2. a. කැටි ගැසුණු

congealing

1. කැටි ගැසෙන
2. Che. මිදීම
3. මිදෙන

congee

n. කැඳ

congelation

1. n. කැටිවීම
2. n. මිදීම
3. Che. මුදවීම

congener

Bot. සමගණය

congeneric

Bot. සමගණ

congenerity

Bot. සමගණතාව

congenial

1. a. අනුකූල
2. a. අනුරූප
3. adj. ගැළපෙන
4. adj. යෝග්‍ය
5. adj. හිතකර
6. adj. හුරු

congeniality

1. n. අනුකූලතාව
2. n. ගැළපීම

congenital

1. Soc. ආජන්ම
2. adj. ආජන්මජ
3. adj. උපතින්ම ලද
4. adj. සහජ
5. a. ස්වභාවික

conger

n. විශාල මුහුදු ආඳා

congeries

1. n. රාශිය
2. n. සමුච්චය

congest

1. vt. තදබද කරනවා
2. v. තදබද වෙනවා
3. vt. වුවමනාවට වඩා පුරවනවා
4. v. සංකූල වෙනවා

congested

1. adj. අවහිර
2. a. අවහිර වූ
3. a. ජනාකීර්ණ
4. adj. තද බද
5. a. තදබද වූ
6. a. සංකුල
7. adj. සංකූල

congestion

1. n. අවහිරය
2. Ele. ආකීර්ණතාව
3. n. තදබද වීම
4. n. තදබදය
5. n. රක්තාවරෝධය
6. n. ලේ හිර වීම
7. n. සංකුලනය
8. n. සංකූලනය
9. n. හිරවීම

congestive

1. adj. තදබද
2. adj. සංකූල
3. adj. හිර

congestive heart failure

Med. සංචයන හෘද් අකරණිය

conglobate

Bot. සංගෝල