කලකලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කැලඹීම සහිත ඝෝෂාව; කෝලාහලය.
2. නා. සටන; යුද්ධය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කැලඹීම් සහිත ඝෝෂාව/ මොනරුන්ගේ හඬ
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. charivari
2. n. clatter
3. n. clattering
4. n. confusion
5. n. tumult
1. නා. කැලඹීම සහිත ඝෝෂාව; කෝලාහලය.
2. නා. සටන; යුද්ධය.
නා. කැලඹීම් සහිත ඝෝෂාව/ මොනරුන්ගේ හඬ
1. n. charivari
2. n. clatter
3. n. clattering
4. n. confusion
5. n. tumult