සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1085

කලකලය

1. n. charivari
2. n. clatter
3. n. clattering
4. n. confusion
5. n. tumult

කලකලයක් ඇති

a. clatter

කලකලහ කරනවා

v. clatter

කලකලහය

n. clatter

කලක් තබාගත නොහැකි

a. perishable

කලකිරවනවා

1. vt. daunt
2. vt. disappoint
3. vt. discourage

කලකිරවීම

n. alienation

කලකිරීම

1. n. despondency
2. n. disappointment
3. n. disgust
4. n. displeasure
5. n. hump
6. n. hunch

කලකිරුණු

1. a. despondent
2. a. disappointed
3. a. discontented
4. a. ill-affected
5. a. sour

කලකෝලාහල

1. n. quarrel
2. n. row
3. n. tumult

කලච් පාගනවා

v. clutch

කලට වැඩ නොකරන

adj. contrapuntal

කලට වේලාවට

1. punctual
2. adv. punctually

කලට වේලාවට නැති

1. a. behindhand
2. behind-hand

කලණ

1. n. attraction
2. n. beauty
3. n. happiness

කලතනවා

1. vt. agitate
2. v. churn
3. v. disturb
4. v. mix
5. vti. stir
6. v. stir up

කලත්තනවා

vt. disturb

කලත්‍ර

1. n. husband
2. n. spouse
3. n. wife

කලත්‍රයා

Law. spouse

කලත්‍රී පාර්ශ්වවාසී

matrilocal

කලතා ඉසිනවා

vti. splash

කලද්‍යෝ

n. silver

කලදෝ

silver

කලනය

n. calculus